37
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියක වන වර්ජිනී පෙරේරා පසුගියදා කොළඹ අරලියගහ මන්දීරයේදී පැවති කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළෙදී කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය මාධ්‍යවේදිනියක් සහ කලා ශිල්පිනියක් ලෙස වසර 50 කට ආසන්න කාලයක් කටයුතු කර ඇති අතර සම්මාන රාශියකින් පිදුම් ලබා ඇත. වර්ජිනී පෙරේරා නාට්‍ය සහය නිෂ්පාදිකාවක, හඬ කැවීම් ශිල්පිණියක සහ රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කර ඇත.
