Home » පෙර දිනයක සංගීත සැඳෑව 22 දා

පෙර දිනයක සංගීත සැඳෑව 22 දා

by mavan
January 15, 2026 10:58 am 0 comment

අමරදේව අධ්‍යයන පිඨය විසින් සංවිධානය කරනු ලබන පෙර දිනයක සංගීත සැඳෑව, එළැඹෙන 22 වැනිදා සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සුනීර සුමංග සමඟ සනුක වික්‍රමසිංහ ඇතුළු ගායක ගායිකාවන් රැසක් එදින ගීතවත් වෙති. සංගීත අධ්‍යක්ෂණය මහින්ද බණ්ඩාරයන්ගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT