Home » ප්‍රසාද ප්‍රසංගා වර්ණවත් රාත්‍රිය

ප්‍රසාද ප්‍රසංගා වර්ණවත් රාත්‍රිය

by mavan
January 29, 2026 11:31 am 0 comment

මෙරට ගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හතර දෙනකුගේ දියණියන් වන ආචාර්ය පණ්ඩිත් අමරදේවගේ දියණිය සුභානි අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායකගේ දියණිය මංජුලා රත්නායක, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිගේ දියණිය අනුරාධා නන්දසිරි, විශාරද ප්‍රවීණ සංගීතවේදී අමරසිරි පීරිස්ගේ දියණිය ජනනී පීරිස් එක්ව ප්‍රථම වතාවට පැවැත්වූ පියවරුන් ගැයූ ගීත ඔවුන්ගේ හඬින් ගැයෙන ප්‍රසාද ප්‍රසංගා නම් සංගීත ප්‍රසංගය, පසුගිය දින කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. වාද්‍ය විශාරද මනෝජ් පීරිස්ගේ ත්‍රිතාල් සංගීතය ප්‍රසංගයට එක් කළ අතර ප්‍රසංග කථනයෙන් ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ එක්විය. මෙහි ප්‍රධාන සංවිධානය රොෂාන් සෙනෙවිරත්නගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT