32
නාට්‍යවේදියෙකු සහ රංගවේදියෙකු වන නොයෙල් ජයමහ විසින් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර ඇත. Lipstick නමින් නම් කර ඇති මෙම කෙටි චිත්‍රපටයේ රචනය සහ කලා අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේද නොයෙල් ජයමහ විසිනි.
මෙහි සමුදිත පෙරේරා, දිලානි වැලිවිටගොඩ, බුද්ධික හසිස්ත රංගනයෙන් දායක වී ඇත. Lipstick කෙටි චිත්‍රපටයේ කැමරාකරණ තාරුක ඩී. ගනේගොඩ ගෙනි. ඉසුරු ප්‍රනාන්දු විසින් සංස්කරණය සහ සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත.
