10
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය වෙනුවෙන් නිශාන්ති රණතුංග නිෂ්පාදනය කරනු ලබන නොමියෙන මිනිසුන් 54 වැනි ප්‍රසංගය මෙවර වෙන් වූයේ ප්‍රවීණ ගේය පද රචක මාධ්‍යවේදී සමන් චන්ද්රනාන් වීරසිංහ මතක ආවර්ජනය වෙනුවෙනි. දිනේෂ් බෝගොඩගේ, සංගීත අධ්යක්ෂණයට එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, පුන්සිරි සොයිසා, කීර්ති පැස්කුවල්, සාරද රණතුංග, සධානා රණතුංග, තිසර බණ්ඩාර, ක්‍රිස්ටිනා බණ්ඩාර, ඉරුෂි ජයරත්න, අනුර මාන්නප්පෙරුම, උදේෂ් නිලංග එදින ගීතවත් විය. ප්‍රසංග කථනයෙන් ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ සමඟ මලීෂා හෙට්ටිගේ එක්වූහ.
