Home » නැට්ටුවෙක් අවසන් අදියරේ

නැට්ටුවෙක් අවසන් අදියරේ

by mavan
January 22, 2026 8:58 am 0 comment

දනූෂ ප්‍රනාන්දු පිටපත ලියා අධ්‍යක්ෂණය කරන ‘නැට්ටුවෙක්’ කෙටි චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් අදියරට පැමිණ ඇත. නැට්ටුවෙක්හි සංගීත නිර්මාණ කටයුතු සහ වර්ණ සංයෝජන කටයුතු මේ දිනවල සිදුකරමින් පවතී.

මෙහි නිල්මිණී කෝට්ටේගොඩ සහ චිරාත් බෝම්මුලුවගේ රංගනයෙන් දායක වෙති. මෙය නර්තන අධ්‍යක්ෂවරයකු සහ නිවේදකයකු වූ චිරාත් බෝම්මුලුවගේ කුලුඳුල් කෙටි චිත්‍රපට නිෂ්පාදනයයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT