225

සරසවිය පුවත්පතේ හිටපු කතුවරියක වන දීප්ති ෆොන්සේකාගේ නවතම කෘතිය වන සම්මාන නීය ගායන ශිල්පිනී, දැයෙන් සමුගත් අන්ජලින් ගුණතිලකගේ ජීවන චරිතය අලළා ලියවුණු ‘ඇන්ජලින්’ කෘතිය පසුගිය දින කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් නවලෝක ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණි.
