Home » කෙටි චිත්‍රපට උලෙළ හා ගෞරව සම්මාන උලෙළ හෙට

කෙටි චිත්‍රපට උලෙළ හා ගෞරව සම්මාන උලෙළ හෙට

by mavan
February 12, 2026 10:10 am 0 comment

KM Film Academy මඟින් සංවිධානය කරනු ලබන කෙටි චිත්‍රපට උලෙළ සහ ඊට සමගාමීව දෙවන වරට පවත්වනු ලබන ගෞරව සම්මාන උලෙළ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී, හෙට 13 වැනි දා කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරා ගෙන ප.ව. 03:30 ට පැවැත්වේ.

මෙයට සමගාමීව KM Film Academy හි සිසුන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ කෙටි චිත්‍රපට 06 ක් එදින තිරගත කිරීමට නියමිතය.

රිචාඩ් වීරක්කොඩි, රහල් බුලත්සිංහල, ප්‍රසන්නජිත් අබේසූරිය, නිලන්ති විජේසිංහ, නයනා හෙට්ටිආරච්චි, දුලානි අනුරාධා යන ශිල්පීන් මෙවර ගෞරව සම්මානයට පාත්‍ර වනු ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT