13
යොවුන් නිළි උත්පලා පීරිස් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත Miss Novacosmo World wide 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලබා ඇත. මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන ‘මං ආදරෙයි’ ටෙලි නාට්‍යයේ යෙනාරාගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ඇයයි.
Novacosmo World wide ජාතික අධ්යක්ෂ ලෙස කටයුතු කරනු ලබනුයේ මයුර පෙරේරායි.
