38
චත්ර වීරමන් අධ්යක්ෂණය කළ දෙවැනි සිනමා පටය ආයු පසුගිය දින වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමා ශාලාවේ මංගල දර්ශනය පැවැත්වීමෙන් පසු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ඇරැඹිණි. ‘ආයු’ ජෙනරල් දයා රත්නායක සහ යසස් රත්නායකගේ නිෂ්පාදනයකි

