වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
සිදාදියේ සමනළියෝ 10 වැනිදා සිට

ප්‍රවීණ නළු, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ධනංජය සිරිවර්ධනගේ නවතම ටෙලි නාට්‍යය ‘සිදාදියේ සමනලියෝ’ මැයි 10 වැනිදා සිට රාත්‍රී 07.30ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වේ.
‘සිදාදියේ සමනලියෝ’ නිෂ්පාදනය පණ්ඩුක වීරසේකරගෙනි. කැමරාකරණය කපිල සුගත් විජයරත්ත, සහය අධ්‍යක්ෂණය මාලින්ද මදුසංක, දෙවැනි සහාය අධ්‍යක්ෂණය සුසන්ත හේමචන්ද්‍ර, නිෂ්පාදන කළමනාකරණය මාලින්ද මදුසංක, සහය නිෂ්පාදන කළමනාකරණය සඳුන් විජේසිංහ, කලා අධ්‍යක්ෂණය සම්පත් වන්නිආරච්චි, සහය කලා අධ්‍යක්ෂණය නුවන් විජේසිංහ, චාමර හෙට්ටිආරච්චි, ගිහාන් බාලආරච්චි. අංගරචනය සමීර මදුකිදෙල්පිටිය, අසංක කොළඹගේ, කොණ්ඩා සැකැසීම තුෂාර විදානගමගේ, සහය අංග රචනය දමිත් හසලංක,
නිෂ්පාදන සහය ප්‍රසන්න කුමාර, මදුසංක කොඩිතුවක්කු, ප්‍රවාහනය නිශාන්ත වර්ණසිරි, නිශ්චල ජායාරූප. නාලින්ද දනරාජන්, කාර්මික ශිල්පී නිර්මල ගුණවර්ධන, රොශාන් නිලක්ශ, ශබ්ද පටිගත කිරීම විශ්ව ද සිල්වා, සමන් තිලකසිරි හා සහය පටිගත කිරීම නලින් පෙරේරාගෙනි.
යශෝධා විමලධර්ම, විශ්වජිත් ගුණසේකර, අකිල ධනුද්දර, අංජන ප්‍රේමරත්න, මේනක රාජපක්ෂ, මිෂෙල් දිල්හාරා, තරින්දි ෆර්නෑන්ඩෝ, අශේන් සිරිවර්ධන, සංජීව සෙනෙවිරත්න, හේශාන් මාලිංග, අනිල් කේ. විජේසිංහ, සමීර කැකුලන්දර, සජිනි රෝයි, මනෝජා ෆර්නෑන්ඩෝ, වොශිකා පෙරේරා, සිඩ්නි පෙරේරා, හංසමාලා ජානකී රංගනයෙන් දායක වෙති.