වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
‘තිත්ත පැණි රස’ සෑම පෝය දිනකම
මාර්තු 9, 2023
රශ්මි සුමනසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද නිර්වාණ පෝදින ටෙලිකතා මාලාවේ දෙවැනි දිගහැරුම ‘තිත්ත පැණිරස’ බියුටි ටී.වි.චැනලය ඔස්සේ සෑම පෝදිනකම දහවල් 12 සිට 1දක්වා විකාශය කෙරේ. අධ්‍යක්ෂණය- රෂ්මි සුමනසේකර, තිරරචනය-චාලක රණසූරිය, කැමරා අධ්‍යක්‍ෂණය-උපුල් ප්‍රියාන්, කලා අධ්‍යක්ෂණය-ප්‍රීති, සහය අධ්‍යක්ෂණය - පුලස්ති වීරසිංහ, වේශ නිරුපණය-විශාකා ගුණතිලක, සංස්කරණය-ජූඩ් නිර්මාන්, නිෂ්පාදන කළමනාකරණය- නිරෝමි ප්‍රදීපිකා ගෙනි.
සංජය මොරමුදලි, සමන්ත සිල්වා, රශ්මි සුමනසේකර රංගනයෙන් එක්වන අතර ‘තිත්ත පැණි රස’ රශ්මි ක්‍රියේෂන් නිර්මාණ කාර්යයකි.