වර්ෂ 2023 ක්වූ February 05 වැනිදා Sunday
රිදී රෑයක් විසිවෙනි ප්‍රසංගය
දෙසැම්බර් 29, 2022

සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කරනු ලද රිදී රෑයක් ප්‍රසංගය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.රිදී තිරයේ බබළන තරු බලගන්වන කලාකරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් පැවැත්වුණු මෙම ප්‍රසංගය එළඹෙන 31 වැනිදා රාත්‍රී 10 ට ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය කිරීමට නියමිතය.
මේ පසුගිය දින පැවැති ප්‍රසංගයේ විශේෂ අවස්ථා කිහිපයක්.
සේයාරූ - සාගර ලක්මාල් ද මෙල්