වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
කකුල කැඩුණු අශ්වයා

මේ කතාවට පාදක වන්නේ පසුගිය දවස්වල විකාශය වූ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයයි. ආරම්භය හොඳට සිදු වුණත් එහි අවසානයට පේ‍්‍රක්ෂකයා අතරමං කළ බවට ඇතැමුන් එයට චෝදනා කරනවා. මේ නිසාම සමාජ මාධ්‍ය ජාලවල අපූරු හැඩැති කකුල කැඩුණු අශ්වයකුගේ රූපයක් හුවමාරු වෙනවා. පසුගිය දිනවල ජනප‍්‍රියම ටෙලි නාට්‍ය බවට පත් වූ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රංගනයේ යෙදුණු ඇතැම් නළු නිළියන්ගේ චරිත ගිල්වා දැමූ බව නාඩගම්කාරයන්ට ආදරය කළ සමහර පේ‍්‍රක්ෂකයෝ සඳහන් කරනවා. සද්ධාමංගල වැනි පේ‍්‍රක්ෂක සිත් දිනාගත හැකි රචකයකුගේ ඊළ`ග ටෙලි නාට්‍ය පිටපතේ සාර්ථකත්වයට මෙය හො`ද අත්දැකීමක් වනු ඇතැයි ඔහුට ආදරය කරන ඇතැම් පේ‍්‍රක්ෂකයෝ සඳහන් කරනවා.