වර්ෂ 2022 ක්වූ July 05 වැනිදා Tuesday
අතුරේ වගේ නියරේ ගියා
මැයි 26, 2022

පවිත්රා වික්රමසිංහ ජීවිතයේ මුල් වතාටව මීමුරේ ගියේ අලුත් රූපගත කීරිමකටයි.
දන්නවානේ මීමුරේ පළාත හරිම සුන්දරයි. ඉතින් උදේ පාන්දරම දර්ශනයක් රූපගත කිරීමට තිබියදී ඇය එහි කුඹුරු යායක නියරක් දිගේ ගමන් කළා. එහෙත් එකවරම පය පැටලුණු ඇය නියරෙන් ලියැද්දට වැටිලා අන්තිමේ ආයෙත් මේකප් කරන්තත් සිදුවෙලාලු. නියරේ යන එකත් අතුරේ යන එක වාගේ තමයි. පොඩ්ඩ බැරි වුණොත් අනතුරේ. පවිත්රාට එහෙම කිය වුණාලු.