හොඳම ටෙලි නාට්‍ය සම්මාන රයිගම් නාමයෝජනා එළිදකී

මාර්තු 3, 2022

2020 - 2021 දෙවර්ෂය සඳහා ෂැන්ගී‍්‍රලා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. මෙවර රයිගම් ටෙලි සම්මාන නාමා යෝජනා එළි දැක්වීම නාම ප්‍රසිද්ධ කිරීම පසුගිය දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූණේ විශ්ව විද්‍යාල ප්‍රතිප්‍රදාන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගයි. රයිගම් සමුහ ව්‍යාපාර සභාපති ආචාර්ය රවී ලියනගේ සහ කලාකරුවන් මෙන්ම විශේෂිත ආරාධිතයෝ රැසක් ඔහු සමඟ නාම නිර්දේශ ප්‍රසිද්ධ කිරිම සඳහා එක් වූහ.

මෙවර සම්මානය ප්‍රදානය සඳහා ප්‍රණාම සම්මාන 3ක් සහ ජනප්‍රිය සම්මාන 3ක් පූරිය සම්මාන 18ක් මාධ්‍ය සම්මාන 39ක් ටෙලි සම්මාන 40ක් විශේෂ සම්මාන 03ක් සහ අලුත් හඳුන්වා දෙන ජනගත සම්මාන 03ක් සමඟ සම්මාන 111 ක් ප්‍රදානය කරනු ඇත.

තණමල්විල කොල්ලෙක් - සංසාරණ‍්‍යය අසබඬ 
Can You Hear Me 
සකර්ම - පෝක්විදිය - මහපොළොව තියුණු තරඟ බිමක

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන 2020 - නිර්දේශිතනාම

විශිෂ්ටතම ටෙලිනාට්‍යය (ප්‍රාසාංගික) 
චන්දන පුෂ්පලාල් ලියන ගුණවර්ධන - සකර්ම (ස්වාධීන රූපවාහිනී) 
එස්. රමේෂ් - Pork  වීදිය (ස්වාධීන රූපවාහිනී) 
සෙරනිටි එන්ටර්ටේන්මන්ට් - මහ පොළොව (ස්වධීන රූපවාහිනී)

විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය 
සාලින්ද රත්නායක -Pork වීදිය (ස්වාධීන රූපවාහිනී) 
පි‍්‍රයන්ත ප්‍රනාන්දු - සකර්ම (ස්වාධීන රූපවාහිනී) 

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය 
උමාලි තිලකරත්න (තිලකා) - සකර්ම (ස්වාධීන රූපවාහිනී) 
සුජානි මේනකා (නුවන්ගි) - Porkවීදිය (ස්වාධීන රූපවාහිනී) 
චම්පා ශ්‍රීයානි (සිරියාවතී) - සකර්ම (ස්වාධීන රූපවාහිනී) 

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා 
තුසිත් ලක්නාත් (ලීලරත්න/කිරිපුතා) - සකර්ම (ස්වාධීන රූපවාහිනී) 
පි‍්‍රයංකර රත්නායක (රංහාමි) - සකර්ම (ස්වාධීන රූපවාහිනී) 
සරත් කොතලා වල (සඳරුවන්) - Porkවීදිය (ස්වාධීන රූපවාහිනී)

විශිෂ්ටතම ඒකාංගික ටෙලිනාට්‍යය (විනාඩි 55 අඩු) 
පරෝපකාරය - චාගීවගීෂ විතාන (හිරු ටීවී) 
දුක්කානිය - සන්තුස ලියනගේ 
(ජාතික රූපවාහිනී) 
නත්තල්සීයා - කෞශල්‍ය මාධව පතිරණ (හිරු ටීවී)

විශිෂ්ටතම ඒකාංගික ටෙලි චිත්‍රපටය 
සුසුමන් අතර - කැළුම් උඩුවාවල 
(ටීවී දෙරණ) 
නිකෙලෙස් - දිලූක ප්‍රසාද් ගුණතිලක 
(ටීවී දෙරණ) 
සමාධි - ඇන්ජලා කුරුප්පු (ටීවී දෙරණ)

විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය 
ලාල් වසන්ත කරුණාරත්න - සකර්ම (ස්වාධීන රූපවාහිනී) 
අසංක සායක්කාර - Porkවීදිය 
(ස්වාධීන රූපවාහිනී) 

විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය 
මිෂෙල් දිල්හාරා (චෙනුලි) - Porkවීදිය (ස්වාධීන රූපවාහිනී) 
අනුරාධා එදිරිසිංහ (දෙවැනි) - සකර්ම (ස්වාධීන රූපවාහිනී) 
තරින්දි ප්‍රනාන්දු (අනෝහාමි) - මහපොළොව (ස්වාධීන රූපවාහිනී) 

විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා 
සමිත සුධීෂ්වර (විල්සන්) - Pork වීදිය (ස්වාධීන රූපවාහිනී) 
ඇන්ටන් කුරේ (විදුහල්පති) - අසංවරවැස්සක් (ස්වාධීන රූපවාහිනී) 
පුජන දන්දෙනිය (පූෂ්පකුමාර) - සකර්ම (ස්වාධීන රූපවාහිනී) 

වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිළිය 
කස්තුරි ජයවර්ධන (ජයමාලි) -Porkවීදිය (ස්වාධීන රූපවාහිනී) 
ශෂිඇන්ජලීනා (මන්දාකිණි) - Porkවීදිය (ස්වාධීන රූපවාහිනී) 
ටීනා ෂනෙල් (වෙල්මා) - වලවෙට්ටුවා (ස්වර්ණවාහිනී)

නැගී එන ටෙලිනාට්‍ය නළුවා 
සංගීත් ප්‍රභූ (දේව්) - Porkවීදිය 
(ස්වාධීන රූපවාහිනී) 
සිතිජ ජයසේකර (තිවංක) - ගමනේ යා (ජාතික රූපවාහිනී) 
චතුර රාජපක්ෂ (නාරද) - සකුණ පියාපත් (ස්වාධීන රූපවාහිනී)

විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව 
නුවන්දිකා සේනාරත්න - මළ හිරු බැස යන - අසංවර වැස්සක් 
සචිනි නිසංසලා - 
මහ පොළෝහාන්දුරුවනේ...... - 
මහ පොළොව 
(ස්වාධීන රූපවාහිනී) 
දිස්නා අමරතුංග - වනේ වනඵල..... - සකර්ම (ස්වාධීන රූපවාහිනී)

විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා 
සාරංග දිසාසේකර - වාලුකාවෙන්.... (ලංසුපතිනියෝ) (ස්වාධීන රූපවාහිනී) 
චමිඳු ගයාන් දිසානායක - හීන නොමේරූ.... (ගිරිදේවි) (ස්වාධීන රූපවාහිනී) 
හර්ෂ ධනෝෂ් - එක හීන රෑක... (පොදු) (ටීවී දෙරණ)

විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීතරචනය 
සුදත් දේවපි‍්‍රය - නිල්ලන ඟන උදෑසනක.... (සුළඟ මහමෙරක) (ජාතික රූපවාහිනිය) 
සුසිත ඉන්දික විජේමුණි - 
බොඳවී ගිය වර්ණයක... 
(තණමල්විල කොල්ලෙක්) 
(ස්වාධීන රූපවාහිනී) 
මංගලිකා දිසානායක - හීන නොමේරූ.... (ගිරිදේවි) (ස්වාධීන රූපවාහිනී)

විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය 
සමන්ත පෙරේරා - රන්තිලි වැව 
(ටීවී දෙරණ) 
තරුපති මුණසිංහ - සුළඟ මහමෙරක (ජාතික රූපවාහිනිය) 
දේශක සම්පත් - තණමල්විල කොල්ලෙක් (ස්වාධීන රූපවාහිනී) 

විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංස්කරණය 
ශාන් අල්විස් - Can You Hear Me - (ජාතික රූපවාහිනිය) 
විරංග කැටිපේ ආරච්චි - ගිරිදේවි 
(ස්වාධීන රූපවාහිනී) 
ලක්රුවන් ද සේරම් - තණමල්විල කොල්ලෙක් (ස්වාධීන රූපවාහිනී)

විශිෂ්ටතම ටෙලිනාට්‍ය ශබ්ද නිර්මාණකරණය 
බණ්ඩාර දිසානායක - පොදු (ටීවීදෙරණ) 
ඉන්දික සිසිර කුමාර - සංසාරාරණ්යය අසබඩ (ස්වාධීන රූපවාහිනී) 
එස්. රාජේනද්රන් - තණමල්විල කොල්ලෙක් (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කැමරාකරණය 
උපුල්ප්රජාත් - සංසාරාරණ්‍යය අසබඩ (ස්වාධීන රූපවාහිනී) 
සිසිකිරණ පරණවිතාන - Can You Hear Me - (ජාතික රූපවාහිනිය) 
තිසරතුල්වන් - තණමල්විල කොල්ලෙක් (ස්වාධීන රූපවාහිනී)

විශිෂ්ටතම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය 
අජන්ත අලහකෝන් /සුරංග කුරුප්පු ආරච්චි - සංසාරාරණ්‍යය අසබඩ (ස්වාධීන රූපවාහිනී) 
අජන්ත අලහකෝන් -Can You Hear Me - (ජාතික රූපවාහිනය) 
චින්තක විජේරත්න /රංගන විශ්වජිත් - තණමල්විල කොල්ලෙක් (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අංගරචනය 
බුවනෙක රණවක - සංසාරාරණ්‍යය අසබඩ (ස්වාධීන රූපවාහිනී) 
නලීන් පේ‍්‍රමතිලක - සත්‍යා 
(ස්වාධීන රූපවාහිනී) 
වසන්ත පූර්ණවංශ - තණමල්විල කොල්ලෙක් (ස්වාධීන රූපවාහිනී

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන 2020 - නිර්දේශිත නාම

වසරේ විශිෂ්ටතම ළමා වැඩසටහන 
නිර්දේශ නොකෙරේ

විශිෂ්ටත ක්‍රීඩා වැඩසටහන 
Beyond the Boundaries - ඒ.ඩබ්. ආර්. එම්. යෙනුක අමිල බණ්ඩාර දිසනායක 
(ජාතික රූපවාහිනිය) 
දිනන ළමයි - සාරංග පතිරණ /ළහිරු දුෂ්මන්ත (හිරු ටීවී)

විශිෂ්ටතම අධ්‍යාපන වැඩසටහන 
රිවිදින අරුණැල්ල- සිරිමලී අලහකෝන් (ජාතික රූපවාහිනිය) 
Vision – චූලාංගනී කුමාරි හපුහින්න (ජාතික රූපවාහිනිය) 
ITN  - ළමා විද්‍යාගාරය - තුෂාරි ගමගේ (ස්වාධීන රූපවාහිනී)

විශිෂ්ටතම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන 
සන්ක්වික් ලක්ෂපතිවරම - සුසන්ත කුමාර සෙනෙවිරත්න / චන්දිම කරුණාතිලක (සිරස) 
Econ Icon - පුලිඳු මිස්සක එදිරිසිංහ /දන්තිකා මැණිකේ ගුණසිංහ (සිරස) 
Cash Taxi– රවිනාත් ජයවික්‍රම (ස්වාධීන රූපවාහිනී)

විශිෂ්ටතම වාර්තා වැඩසටහන 
කළු ගඟ දිගේ - ජැක්සන් ඇන්තනී (ස්වර්ණවාහිනී) 
උරුමයක මහිම (කුඹල් කර්මාන්තය) - රංජීවනි බැද්දේවිතාන (ටීවී දෙරණ)

විශිෂ්ටතම පුවත් විශේෂාංගය 
වන විනාශයක් කල රාජ්‍ය නොවන සංවිධානය - හිරු (CIA) - තුෂාර නිරෝෂාන් පීරිස් 
(හිරු ටීවී) 
අපැහැදිලි බෙහෙත් තුණ්ඩු - ප්‍රසාද් රූපසිංහ (ස්වර්ණවාහිනී) 
වකුගඩු ජලපෙරන යන්ත්‍ර ප්‍රොඩාව - අද දෙරණ උකුස්සා - දිනේද්‍ර රන්සිරි (ටීවී දෙරණ)

විශිෂ්ටතම සංගීත වැඩසටහන 
රෑ පැදුර - අරුණ බණ්ඩාර වාසුන්දර (ස්වර්ණවාහිනී) 
කැසට් එක - විමුක්ති රොද්‍රිගෝ /චමින්ද තෙන්නකෝන් (ටිවී දෙරණ) 
මාත්‍රා - අමිල නුවන් වාදසිංහ (ස්වර්ණවාහිනී)

විශිෂ්ටතම හඬ කැවීම 
හම්ටි ඩම්ටි - ඩබ්. ජී. නෙරංජනා අමාලි (ජාතික රූපවාහිනිය) 
සසර කින්නරාවි - වජිර කුමාරි විතානගේ (ජාතික රූපවාහිනිය) 
සූරපප්පා - කාංචන අමරරත්න (සිරස)

විශිෂ්ටතම සඟරාමය වැඩසටහන 
අරුම පුදුම රෝදහතර - චන්දන සෙනෙවිරත්න /නාමල් සිදත් සූරියබණ්ඩාර (ජාතික රූපවාහිනිය) 
රවුම - දිල්ෂාන් ලන්ත්‍රා (සියත ටීවී) 
ආර්ට් එක :(Art 1) - ශානක රණතුංග /ගනේෂ් බැද්දගේ (සිරස ටීවී)

වසරේ විශිෂ්ටතම කථිකා වැඩසටහන 
නිදහස - රෂික දිනේශ් ධර්ම රාජා 
(සිරස ටීවී) 
ගම්මැද්ද - දඹාන වරිග සභාව - රංධික හෙට්ටිආරච්චි, ඩබ්. ඒ. හර්ෂණ මධුෂාන් 
(සිරස ටීවී) 
කරට කර - චමින්ද ද සිල්වා 
(ජාතික රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල) 
බුද්ධි ධනුක අබේසිංහ (හිරු ටීවී) 
රන්දික රවීන් සපුආරච්චි (සිරස ටීවී) 
මධුෂාන් ද සිල්වා (හිරුටීවී) 

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල) 
චවිකා ගුණසේකර (ස්වර්ණවාහිනී) 
මධුනිකා කරපුටුගල (ස්වාධීන රූපවාහිනී) 
උත්පලා රත්නායක (හිරු ටීවී)

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (දමිළ)
මුනියාන්ඩි කවිතා (වසන්තම් ටීවි) 
වනිතා පරමේෂ්වරන් (ශක්ති ටීවි) 
විජේයි අභිනන්දන් (නේත්‍රා ටීවි)

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (ඉංගී‍්‍රසි) 
ජයමල් රත්නායක (TV 1) 
දසුනි දිලේශි ආතාවුද (TV 1) 
එස්. කෙවින් බෙනඩික් (TV 1) 

විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල)  
තනූජා ජයවර්ධන (ජාතික රූපවාහිනිය) 
තිසංක ගමගේ (ටීවී දෙරණ) 
සිතාරා කුමුදිනී විතානගේ (ජාතික රූපවාහිනිය)

විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ) 
ශ්‍රීවේල් රාජ්රාජ ප්‍රශාන්ත් (ශක්ති ටීවි) 
කුමාර ලිංගම් සාම්භවී (වසන්තම් ටීවි) 
ඥාන කුමාරන් ඥාණදීපන් (ශක්ති ටීවි)

විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංගී‍්‍රසි) 
එස්. කෙවින් බෙනඩික් (TV 1)
අස්රා අමානි අසාන් (TV 1)
එම්. ප්‍රසාත් සත්යනේසන් (TV 1)

නිර්මාණාත්මකම රියැලිටි වැඩසටහන 
දෙරණ 60 Plus  – Season III - විමුක්ති රොද්‍රිගෝ, චමින්ද තෙන්නකෝන් (ටීවී දෙරණ) 
දෙරන ඩ්‍රීම් ස්ටාර් - Season 9– එච්. බී. කැඵම් දර්ශන, කි‍්‍රෂාන්ති රාජිකා (ටීවී දෙරණ) 
The Voice Teens Sri Lanka – සමිත් රංගික බස්නායක, වරුණ කරුණාරත්න (සිරස ටීවී)

19 විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය 
TV  1 
සියත ටීවී 
හිරු ටීවී

2021 වසරේ නාම යෝජනා ලබන සතියේ...

සටහන සහ සේයාරූ නිශ්ශංක විජේරත්න