සංචරණ සීමා වෙළෙඳ පොළට

නොවැම්බර් 25, 2021

 

ක්‍රිෂාන්ත වීරමන් නිර්මාණය කළ “සංචරණ සීමා” ටෙලි චිත්‍රපටයේ සියලු වැඩකටයුතු පසුගියදා නිම විය. එය මේ වනවිට ඩී.වී.ඩී. මාධ්‍යයෙන් එළිදක්වා තිබේ. මිලින්ද පෙරේරා, හෂිනිකා කරළියැද්ද, රජිත හිරාන් (පිංපොං), රයන් වැන්‍ රෝයන්, සුජානි විනෝදනී, ඉමල්කා මල්ෂි සංචරණ සීමාහී චරිත රංගනයේ යෙදිති. කැමරා අධ්‍යක්ෂණය අමිත් විජේසිංහගෙනි, සංස්කරණය, වර්ණ සංයෝජනය සහ සංගීත අධ්‍යක්ෂණය අසේල ඉන්ද්‍රලාල් විසිනි. සරත් විජේසිංහ නිෂ්පාදන කළමනාකරුය, ඇලෙක්සි ප්‍රනාන්දු කලා අධ්‍යක්ෂණයෙන් දායක විය, තිලිණි ජයවීරගේ තිරරචනයකි. සංචරණ සීමා එ ටඪතථඵ නිෂ්පාදනයකි.