වර්ෂ 2022 ක්වූ May 29 වැනිදා Sunday
හිලේරියන් මේ සතියේ රේඩියෝ ටීවී තුළින්
අගෝස්තු 12, 2021

ස්වර්ණවාහිනී නාළිකවේ සෑම ඉරුදිනකම රාත්රී 7ට විකාශය වන රේඩියෝ ටීවී වැඩසටහනේ ලබන ඉරුදින එනම් 15වැනිදා ආරාධිත ශිල්පියා වශයෙන් සහභාගී වන්නේ ප්රවීණ හඬ කැවීම් ශිල්පී හිලේරියන් පෙරේරායි. ඔහුගේ පනස් දෙවසරක හඬකැවීම් ජීවිතයේ අත්දැකීම් මෙදින කතාබහ කරනු ලබයි. රේඩියෝ ටීවි වැඩසටහන වසන්ත දුක්ගන්නාරාළ සහ ගිහාන් ප්රනාන්දු විසින් මෙහෙයවනු ලබයි