The voice නව තරග වටය ළඟදීම

ජුනි 3, 2021

මේ දිනවල පැවැත්වෙන රියැලිටි තරග අතර සිරස නාළිකාවේ විකාශය වන ඊඩඥ ඍධඪජඥ කාගේත් අවධානයට ලක්වුණු වැඩසටහනක්. එහි ඕතඪදඤ ඒභඤඪබඪධද සහ ඕචබබතඥ අධභදඤ යන තරග වට අවසන් වනවාත් සමඟම කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් සති දෙකක කාලයක් එහි ඊළඟ තරග වටය වන ඊඩඥ ම්දධජඬර්‍ණභබඵ කල්දමා තිබුණා. මේ අතරවාරයේ එහි විනිශ්චය මණ්ඩල සභිකයෙක් වන භාතිය ජයකොඩිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වුණා. කෙසේ වෙතත් ළඟදීම ඊඩඥ ඍධඪජඥහි ඊඩඥ ම්දධජඬර්‍ණභබඵ තරග වටය පැවත්වීමට නියමිත බව සිරස නාළිකාව වාර්තා කරනවා. එය ඊඩඥ ඍධඪජඥ ප්‍රේක්ෂකයන්ට බලාපොරොත්තු සහගත ආරංචියක් වේවි.