සිංහල චිත්‍රපට නාමාවලිය

සේයා
නොවැම්බර් 8, 2018

තිරගත වූ දිනය - 2018 මාර්තු 15
ඉදිරිපත් කිරීම - නීරෝ ෆිල්ම්ස්
නිෂ්පාදනය - ඒ. පාරිස්ටර්,
තරංග අතුරලිය
කතාව, දෙබස්, තිර රචනය සහ
අධ්‍යක්ෂණය - කල්යාණ චන්ද්‍රසේකර
සහය අධ්‍යක්ෂණය - සම්පත් රත්නායක
කැමරා අධ්‍යක්ෂණය - ලාල් ඩයස් සහාය -
ඉන්දික අත්තනායක, ප්‍රියන්ත පුෂ්පකුමාර
සංස්කරණය සහ විශේෂ දෘෂ්ඨි ප්‍රයෝග -
රුවන් චාමර රණසිංහ
අංග රචනය - සංජය නිපුනආරච්චි සහය
නිලාන් බාලසූරිය, සංජය අමරසිංහ
කලා අධ්‍යක්ෂණය - බන්දුල වීරසේකර
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - ඉමල්කා වෙන්රෝයි
බිටෝ සහය - ඉසුරි කාංචනා
ශබ්ද පරිපාලනය - ශසික රුවන් මාරසිංහ
ශබ්දාගාර සහය - සුසන්ත ධර්මප්‍රිය,
කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න,
අනුර මුණසිංහ
ආලෝකකරණ සහය -
දීප්ති අරුණ, රොෂාන්
අරුණ, රොෂාන් රාජසිංහ,
විකුම් සමීර, ප්‍රදීප් කුමාර, රාජ් කුමාර්
ඇඳුම් නිර්මාණය - කුමුදු ළමාහේවා
කොණ්ඩා සැකසුම - දුලීප් ගුණරත්න
නිෂ්පාදන කළමනාකරණය -
ගුණවර්ධන එදිරිසිංහ
නිශ්චල ඡායාරූප - සුජිත් කුරුප්පු,
තිසර ශ්‍රිමාල් කුරුප්පු
කෘත්‍රිම වරුෂාව - ෆිල්ම් ලොකේෂන්
සර්විස්, කේ. කේ. එන්. පාලිත,
තුෂාන් මාටින් රණසිංහ, ඒ. ඒ. සුසිල්
කුමාරසිංහ, එස්. එම්. ජේ. සමරතුංග,
සුරේෂ්
කැමරා උපකරණ සහ ආලෝක උපකරණ -
පාලිත ෆිල්ම්ස්, ඩීම්ස් ඇන්ඩ් මැජික්
ශබ්ද පටිගත කිරීම සහ සංස්කරණ
කටයුතු - සරසවි චිත්‍රාගාරය
ආහාරපාන සහ නිෂ්පාදන සහය -
රුවන් කුමාර, අමිල ඉලංසිංහ
සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම
ගීත ප්‍රබන්ධනය - චන්ද්‍රදාස ප්‍රනාන්දු,
ලක්ෂ්මන් මල්ලවආරච්චි
ගීත හා ගායන ශිල්පීන්
සීතල මුතු පින්නේ - චිත්රූ පාඨලි,
මංජුලා කන්නංගර යං කෙල්ලෝ - ජින්ජර්
වයිට්, මංජුලා කන්නංගර රෑ පුරා සිහිනෙන්
හදේ - චිත්රූ පාඨලි ගිනි දැල් මායාවේ -
ජින්ජර් වයිට්

රඟපෑ නළු නිළියන් - උදාරි පෙරේරා, දිල්හානි ඒකනායක, මැණික් විජේවර්ධන, නිරෝෂා මෛත්‍රි, දීපානි සිල්වා, ඉන්දිකා සුභසිංහ, සිනෙති අකිලා, සෙව්වන්දි දිසානායක, මල්කි ප්‍රනාන්දු, තුෂාරි වේහැල්ල, ඉසුරි කාංචනා, මානෙල් වානගුරු, මානෙල් චන්ද්‍රලතා, විශාකා සිරිවර්ධන, රෝමා රෝසි ජයකොඩි, හෙලන් රෙනෝල්ඩා, ගයාත්‍රි ඩයස්, ෂෙහාරා පාරමී, මාධි මිරාල්, කුමුදු ළමාහේවා, තිලකා සෙනෙනවිරත්න, ශානිකා දිසානායක, ශ්‍රියාණි විජේසුන්දර, නිරෝෂා ජයසිංහ, ශ්‍රියාණි වික්‍රමසිංහ, භාග්‍ය සෙව්වන්දි පෙරේරා, එස්. දේවිකා, විජිතා කුමාරි පතිරාජ, පියුමි කළුපහණ, රංගා සුජීවනී, මධු වාස්, නයනා හේමන්ති, රොෂානි ප්‍රදීපිකා, පියුමි භාග්‍යා, ආර්. එම්. ඩිංගිරි අම්මා, ආර්. ජී. බිසෝ මැණිකා