වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
ප්‍රියන්ත රංජන් නාට්‍ය නිර්මාණයක් වන ‘මල් වඩම් අනවශ්‍යයි’ එළැඹෙන 11 වැනිදා නාමෙල් මාලනී පුංචි තියටර් හිදී සවස වේදිකාගත කෙරේ.
රංගනයෙන් මිහිර සිරිතිලක, කුමාර තිරිමාදුර, සරත් කුලාංග, කුමාරි සේනාරත්න සමඟ මිහිරි ප්‍රියංගනි එක්වෙති.