නරි බුරති 15 දා

ඔක්තෝබර් 12, 2023

සරත් කොතලාවල නාට්‍ය නිර්මාණය නරි බුරති -2 එළැඹෙන 15 වැනිදා සවස දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකා ගත කෙරේ. සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, පුබුදු චතුරංග, මිහිර සිරිතිලක, චින්තක පීරිස් රංගනයෙන් එක් වෙති.