වර්ෂ 2023 ක්වූ October 03 වැනිදා Tuesday
වැලන්ටයින් එනකන්, චන්ද්රවතී සමඟ රාත්‍රියක්, ඔබ සාපේක්ෂයි, ලාස්ට් බස් එකේ කතාව, දුවන උන් දෙන්නෙක්, නාට්‍ය අධ්‍යක්ෂණය කළ ධනංජය කරුණාරත්නගේ නවතම නාට්‍ය නිර්මාණය ‘සිහින රඟහල’ එළැඹෙන 15 සහ 16 ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී සවස වේදිකාගත කෙරේ.