වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
ප්‍රියංකර රත්නායක නාට්‍ය නිර්මාණයක් වූ, කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා සිනමා අධ්‍යයන අංශය ඉදිරිපත් කරන ‘රතු වෙස් මුහුණ’ නාට්‍යය අද (24) එල්ෆින්ස්ටන් රඟහලේ දී සවස වේදිකාගත කෙරේ.