බෝම්බ එක්ක සෙල්ලම් ජූලි 30

ජූලි 27, 2023

ආචාර්‍ය සමන් සොයිසා ද අධ්‍යක්ෂණය කළ අජිත් බන්දුලගේ නිෂ්පාදනයක් වන ‘බෝම්බ එක්ක සෙල්ලම්’ වේදිකා නාට්‍යය ජූලි 30 සවස මීරිගම යොවුන් රඟහලේදී වේදිකා ගතකෙරේ.

වසන්ත විට්ටච්චි, අජිත් ලොකුගේ සංජීව දිසානායක, හෂිනිකා කරලියැද්ද, උමයංගනා ඒකනායක, අරවින්ද පාදුක්ක, හර්ෂණ ජයතිලක, චලනි කොස්තා, දමිත් විලේගොඩ, ප්‍රේමලාල් පෙරේරා, ඉරේෂා පෙරේරා, සමෘද්ධි අභයවික්‍රම මීට රංගනයෙන් එක් වෙති.

රංග වස්ත්‍ර හා වේදිකා සැලසුම් ජයන්තා රණවක, වේශ නිරූපණය වසන්ත විට්ටච්චි, රංගාලෝක නිර්මාණය ලලිත ආතාවුද, සංගීත අධ්‍යක්ෂණය තරිඳු අබේසිංහ, වේදිකා පරිපාලනය දමිත් විලේගොඩ සහ සුජිත් වීරසිංහගෙනි.