හිතට වැටුණ මිසයිල 23 දා

ජූලි 20, 2023

සචිත්‍ර රාහුබද්ධ නාට්‍ය නිර්මාණ හිතට වැටුණු මිසයිල එළැඹෙන 23 වැනිදා සවස එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කෙරේ.

ප්‍රසන්නජිත් අබේසූරිය, බුද්ධික රණවීර, කුසල් මධුරංග, නයෝමි තක්ෂිලා, ක්‍රිෂෙන් සිරිවර්ධන, දේශාන් සේනාරත්න, හසිත් වෙත්තසිංහ රංගනයෙන් එක්වෙති.