‘හිරි ඔතප්’

ජූලි 20, 2023

ප්‍රකට නාට්‍යවේදී චන්ද්‍රපාල බාලසූරිය නාට්‍ය නිර්මාණ ‘හිරි ඔතප්’ වේදිකා නාට්‍යය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් හා නිලධාරි මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාර රඟහලේදී පසුගියදා රඟදැක්විණි.

අමල් යශෝමන්, චන්ද්‍රපාල බාලසූරිය, ඉමෝකා නිශාන්තී, ධනුත් පැහැසර ජයසිංහ, මිහින්දල සේසත්, තෂ්මිල මිථූන් ආදීහු මෙහි චරිත නිරූපණය කළහ.

මෙය බුලත්කොහුපිටිය සසඳ කලා කවයේ ඉදිරිපත් කිරීමකි.