සම විෂම හෙට

ජූලි 13, 2023

රංගන ශිල්පිනී මාදනී මල්වත්ත සහ තිළිණි වීරසිංහ අධ්‍යක්ෂණය කළ Academy Of Theatre Arts  ඩිතිරැම්බය නිෂ්පාදනය, රචනය, පසුතලය සහ රංග වස්ත්‍ර නිර්මාණය කළ ‘ සම විෂම’ වේදිකා නාට්‍යය හෙට සවස දර්ශන වාර දෙකක් එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කෙරේ. විෂම මිනිසුන්ගේ ජීවිත ගනුදෙනුව දේශපාලන බලය පාසලකට උචිත ද උදෘත පාඨය තුළ මේ ගෙනහැර දක්වයි.

සංගීතය - දිනේෂ් හේවගේ, අංග රචනය - චාමර අනුදත්, රංගාලෝකය - මංජුල වීරසිංහ, ගීත රචනය - මාමඩලේ ගැමුණුගෙනි.

රංගනයෙන් රංග රත්නායක, මතූෂ රණසිංහ, ඉමාෂි අංජනා බණ්ඩාර, රමේෂ් කේෂාන්, තරිදු දිල්ෂාන් ද සිල්වා, තීක්ෂණ ද සොයිසා, මන්දිරා දසනායක, කේ. ඒ. උපනන්දනී, සචිනි විජේරත්න, ඉසුරු හසරංග පෙරේරා, ලක්ෂිත දිනෙත්, භානු ප්‍රනාන්දු, කෞශල්‍යා ඇතුගල, කුවින්තා ටෂීනා එක්වෙති.