වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
දුම්මල වරම 09 දා
ජූලි 6, 2023

“මිථ්‍යාවට රතුපලස එළන නරයින් උදෙසා කරන යාගය” රංජිත් ද අල්විස් නාට්‍ය නිර්මාණ ‘දුම්මල වරම’ එළැඹෙන 9 වැනි දා සවස එල්ෆින්ස්ටන් රඟහලේ දී දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ.
විල්සන් ගුණරත්න, සනත් විමලසිරි, මහින්ද පතිරගේ, මනෝහාරි විමලතුංග, ජගත් රණසිංහ, නයනී රාමනායක, උපුල් විරසිංහ, අනුර මාපිටිගම, තාරක අධිකාරි, චින්තක පතිරණ රංගනයෙන් එක් වෙති. සංගීතය විශාරද එඩ්වඩ් ජයකොඩිගෙනි.