වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
රතු වෙස් මුහුණු 16 දා

ප්‍රියංකර රත්නායක අධ්‍යක්ෂණය කළ සිරි එදිරිවීර පරිවර්තනයක් වන කැලණිය විශ්වවිද්‍යාලය නාට්‍ය, සිනමා සහ රූපවාහිනී අධ්‍යයන අංශය නිෂ්පාදනයක් වන රතු වෙස් මුහුණු සොෆොක්ලීස් ගේ ඊඩිපස් රජ ජූනි16 සවස මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දි වේදිකා ගත කෙරේ.
ගිහාන් ප්‍රනාන්දු, අනුරාධ මල්ලව ආරච්චි, සමාධි ලක්සිරි, උමයංගනා වික්‍රමසිංහ, මධුරංග ජයවර්ධන, සංජීව ගුණරත්න, ප්‍රේමරත්න තෙන්නකෝන්, නයෝමි ගුණසිරි, අසංක කෝදාගොඩ, කසුනි ගනේවත්ත රංගනයෙන් එක් වෙති.
ගී තනු නිර්මාණය - ස්වේතකී මුණසිංහ, චංචලා බුලත්වත්ත.
නව සංගීත සංයෝජනය - මිලින්ද තෙන්නකෝන්, රංගාලෝකකරණය - චතුර දසනායක, අංග රචනය - සජිනි අප්සරා, ඇඳුම් නිර්මාණය - අමා විජේසේකර, පසුතල නිර්මාණය - ප්‍රියංකර රත්නායක, චතුර දසනායක, සංජීව ගුණරත්න වේදිකා කළමනාකරණය සහ නිෂ්පාදන කළමනාකරණය - සංජීව ගුණරත්න, වේදිකා පරිපාලන සහය - නවීන් එදිරිසිංහ, උපුල් ආරියරත්න, රංග වින්‍යාසය - ප්‍රියංකර රත්නායක. ප්‍රචාරක සැලසුම් නිර්මාණය - දිවංක රන්දුල, සුපුන් හේමචන්ද්‍රගෙනි.