වර්ෂ 2023 ක්වූ February 05 වැනිදා Sunday
‘ලස්සන මෘගයා’ 28 මාතලේ
ජනවාරි 26, 2023

කිත්සිරි මෙවන් ජයසේන තිරරචනය, සංගීත අධ්‍යක්ෂණය සහ අධ්‍යක්ෂණය කළ නවතම නාට්‍ය නිර්මාණය වන ‘ලස්සන මෘගයා’ එළැඹෙන 28 වැනි දින මාතලේ හෝටල් පාසලේ දී සවස වේදිකාගත කෙරේ. දමිත් ලහිරු, විනුරි විජේසේකර, මාෂල් ජනතා, ඔමල්ෂ විදානාරච්චි, ෂාවෝන් බණ්ඩාර, ධම්මික හෙට්ටිගේ, හසිත ලක්මාල්, නිල්මිණි පෙරේරා, කවිෂාන් මෙන්ඩිස් රංගනයෙන් දායක වෙති.