වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
රාජිත දිසානායකගෙන් නාට්‍ය ත්‍රිත්වයක් හෙට, අනිද්දා සහ 22 ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී
ජනවාරි 19, 2023

රාජිත දිසානායක නිර්මාණය කළ නැතුව බැරි මිනිහෙක්, සිහින හොරු අරං සහ 2019 ජූලි මාසේ දවසක් නාට්‍ය ත්‍රිත්වය ජනවාරි හෙට සහ 21, 22 යන දිනවල සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත වීමට නියමිතය. මෙම නාට්‍ය ත්‍රිත්වය සඳහා ජයනි සේනානායක, ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, සම්පත් ජයවීර, උමාලි තිලකරත්න, බිම්සරා ප්‍රේමරත්න, උමයංගනා වික්‍රමසිංහ, අනුරාධ මල්ලවාරච්චි, ඉෂාර වික්‍රමසිංහ, ප්‍රසාදිනී අතපත්තු, නලින් ලුසේනා ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.