වර්ෂ 2023 ක්වූ February 05 වැනිදා Sunday
බල්ලොත් එක්ක බෑ-2
ජනවාරි 5, 2023

මෑත කාලයේ ප්‍රේක්ෂක ජනාදරයට පාත්රව වැඩිම වාර ගණනක් රට වටා වේදිකාගත කරන ලද රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ 2’ ප්‍රහසනාත්මක වේදිකා නාට්‍යය එළඹෙන 8 වැනිදා සවස ලයනල් වෙන්ඩ්ට් හිදී වේදිකාගත කෙරේ. ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, චින්තක පීරිස්, රංගනයෙන් දායක වෙති.