“එයා වගේ ද මෙයා” විශේෂ දැක්මක්

ජුනි 30, 2022

 

ආචාර්ය සමන්ති සාගරිකා නිෂ්පාදනය කළ කීර්ති බණ්ඩාර අධ්‍යක්ෂණය කළ එයා වගේ ද මෙයා වේදිකා නාට්‍ය හෙට ජූලි 01 වැනිදා සවස බෞද්ධලෝක මාවතේ සිංහල සංස්කෘති ආතනයේදී (සුදර්ශියේදී) පැවැත්වේ. මෙහි රමණී ෆොන්සේකා, සනෝජා බිබිලේ, සමන්ති සාගරිකා, අශෝක වීරසිංහ, සුගත් මොරගහකුඹුර, ෂිරාන් පීරිස්, චින්තක පතිරණ. ගාමිණී කුලසේකර, නයනා හේමන්ති, ජයනා චාමිනී, අනුරුද්ධ කලංසූරිය සමඟ කීර්ති බණ්ඩාර රඟපාති.