වර්ෂ 2022 ක්වූ August 20 වැනිදා Saturday
වේදිකා නාට්‍ය රැසක් කල් යයි
ජුනි 30, 2022

රටේ පවතින වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී වේදීකා ගත කිරීමට තිබූ වේදීකා නාට්‍ය කිහිපයක් තාවකාලිකව කල් දමන්නට තීරණය කර ඇත. ඒ අනූව ජුලි 2 වැනිදා වේදිකාගත වීමට තිබූ අජිත් මෙන්ඩිස්ගේ අලුත් හොරෙක් ඕනෑ සහ ජුලි මාසයේ දෙවැනි සතියේ පෙන්වීමට තිබූ උදයසිරි වික්‍රමරත්නගේ තුන්සිය හැට එක, සුද්දෙක් ඔබ අමතයි, ගරු කතානායකතුමනි යන වේදීකා නාට්‍ය සියල්ලෙහි දර්ශන කල්දමා ඇති බව සංවිධායකයෝ සරසවියට කියා සිටියහ.