වර්ෂ 2022 ක්වූ May 29 වැනිදා Sunday
සාකුන්තලය එල්ෆින්ස්ටන්හිදි
මාර්තු 24, 2022
අකිල සපුමල් අධ්‍යක්ෂණය කරනු ලබන සාකුන්තලය නාට්‍යය මෙම මස 26 වැනි සෙනසුරාදා සවස එල්ෆින්ස්ටන් හිදී රංගගත කෙරෙනු ඇත. මහා භාරතීය කතා පුවතක් ඇසුරෙන් මහා කවි කාලිදාසයන් විසින් රචනා කළ සාකුන්තලය ඩී.ඊ.හෙට්ටිආරච්චි සහ පියදාස නිශ්ශංක සිංහලට පරිවර්තනය කළහ. සාකුන්තලය නාට්‍ය නාට්‍ය පාසල් හා විශ්ව විද්‍යාලය
විෂය නිර්දේශ තුළ අධ්‍යයනය කළ යුතු නාට්‍යක් ලෙස පිළිගෙන තිබේ.