වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
34 වන සරසවිය සම්මාන උළෙල - 2018
2017 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා
හොඳම චිත්‍රපටය
විසි අට

හොඳම අධ්‍යක්ෂණය
ප්‍රසන්න ජයකොඩි


විසි අට
හොඳම නළුවා
සෞම්‍ය ලියනගේ


නිම්නයක හුදකලාව
හොඳම නිළිය
සමනලී ෆොන්සේකා


ප්‍රේමය නම්
හොඳම සහය නළුවා
රොෂාන් රවීන්ද්‍ර


සුළඟ ගිනි අරන්
හොඳම සහය නිළිය
යුරේනි නොෂිකා


නිනෝ ලයිව්
හොඳම තිර රචනය
ප්‍රසන්න ජයකොඩි


විසි අට
හොඳම සිනමා කැමරාකරණය
චන්දන ජයසිංහ


විසි අට
හොඳම සංස්කරණය
රංගන සිංහාරගේ


විසි අට
හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය
රෝහණ වීරසිංහ


ප්‍රේමය නම්
හොඳම කළා අධ්‍යක්ෂණය
සුනිල් විජේරත්න


ආලෝකෝ උදපාදි
හොඳම වේශ නිරූපණය
ජයන්ත රණවක


ආලෝකෝ උදපාදි
හොඳම ශබ්ද සැලසුම් ශිල්පී
සසික රුවන් මාරසිංහ


ආලෝකෝ උදපාදි
හොඳම ගීත රචනය
රජී වසන්ත වෙල්ගම
දහදිය සුවඳ මහනෙලක් (කාල)
හොඳම ගායකයා
දුමාල් වර්ණකුලසූරිය


නිවී ගිය සඳපහන (ප්‍රේමය නම්)
හොඳම ගායිකාව
විදුෂා නේත්‍රාංජලී


සීත ගඟූල් ඇද හැලේ (අලි කතාව)
හොඳම නැගී එන නළුවා
දිනෙත් ද සිල්වා


ආලෝකෝ උදපාදි
හොඳම නැගී එන නිළිය
තිසුරි යුවනිකා


ධර්මයුද්ධය
රණ තිසර සම්මානය
ධර්මසිරි බණ්ඩාරනායක


ශ්‍රියානි අමරසේන


රණපාල බෝධිනාගොඩ සාහිත්‍ය සම්මානය
සම්මානය පිරිනොනමන ලදි
හොඳම සිනමාපටය උදෙසා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය
සම්මානය පිරිනොනමන ලදි
ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරියේ විශේෂ සම්මානය
රතු සමනල හීනයක්
(ප්‍රියන්ත කළුආරච්චි)
විශේෂ කුසලතා සම්මාන
සහේලි සතරසිංහ ('බන්ධනය')


කේෂලී රාජපක්ෂ ('ඒ ලෙවල් ')


අමිරු කෝරළගේ ('පහ සමත්')


ඉරෝෂාන් මදුසංක ('අලි කතාව')


තිසර ඉඹුලාන ('නිනෝ ලයිව්')


රංග එස්. බණ්ඩාර ('දේදුනු ආකාසේ')


සිද්ධාර්ථ නයනානන්ද ('බන්ධනය')
බුද්ධික විජේරත්න ('බන්ධනය')
සමින්ද වටවල විතානගේ ('බන්ධනය')
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
ධර්මයුද්ධය

හොඳම සිනමාකර්ෂණීය සිනමාපටය
ආලෝකෝ උදපාදි

චත්‍ර වීරමන්
විනිශ්චය මණ්ඩලය
ගාමිණී වේරගම (සභාපති)


බුද්ධදාස ගලප්පත්ති


තිලකරත්න කුරුවිට බණ්ඩාර


වසන්ත කොටුවැල්ල


සමන්තිකා ප්‍රියදර්ශනී


රෝහණ වෙත්තසිංහ


අරුණ ලොකුලියන


ප්‍රධාන ආරාධිත අමුත්තා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
පැවැත්වූ ස්ථානය
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව
පැවැත්වූ දිනය
2018-08-03
ප්‍රධාන කතෘ
අරුණ ගුණරත්න
2017 සම්මාන විසිරීම
විසි අට- සම්මාන 05/ ආලෝකෝ උදපාදි- සම්මාන 05/ ප්‍රේමය නම්- සම්මාන 03/ ධර්මයුද්ධය- සම්මාන 02/ නිනෝ ලයිව්- සම්මාන 02/ අලි කතාව- සම්මාන 02/ බන්ධනය- සම්මාන 02
නිම්නයක හුදකලාව- සම්මාන 01/ සුළඟ ගිනි අරන්- සම්මාන 01/ කාල- සම්මාන 01/ ඒ ලෙවල් - සම්මාන 01/ පහ සමත්- සම්මාන 01/ දේදුනු ආකාසේ- සම්මාන 01
2016 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා
හොඳම චිත්‍රපටය
මෝටර් බයිසිකල්

හොඳම අධ්‍යක්ෂණය
අශෝක හඳගම


ඇගේ ඇස අග
හොඳම නළුවා
දසුන් පතිරණ


මෝටර් බයිසිකල්
හොඳම නිළිය
පූජා උමාශංකර්


හොඳම සහය නළුවා
බිමල් ජයකොඩි


ආදරණීය කතාවක්
හොඳම සහය නිළිය
ගයනි ගිසන්තිකා


සරිගම
හොඳම තිර රචනය
ශමීර රංගන


මෝටර් බයිසිකල්
හොඳම සිනමා කැමරාකරණය
විශ්ව බාලසූරිය


සරිගම
හොඳම සංස්කරණය
තිස්ස සුරේන්ද්‍ර
මෝටර් බයිසිකල්
හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය
අජිත් කුමාරසිරි


මෝටර් බයිසිකල්
හොඳම කළා අධ්‍යක්ෂණය
සුනිල් විජේරත්න/අසංක නීලවතුර
සරිගම
හොඳම වේශ නිරූපණය
විදුර අබේධීර
සරිගම
හොඳම ශබ්ද සැලසුම් ශිල්පී
අරුණ ප්‍රියන්ත කළුආරච්චි


සරිගම
හොඳම ගීත රචනය
ශමීර රංගන


හීනත් අරන් එන්න (මෝටර් බයිසිකල්)
හොඳම ගායකයා
අජිත් කුමාරසිරි


අම්මගේ මාලේ (මෝටර් බයිසිකල්)
හොඳම ගායිකාව
කුෂානී සඳරේඛා


සිතුවිලි පුරා (ආදරණීය කතාවක්)