වර්ෂ 2022 ක්වූ August 17 වැනිදා Wednesday
ජයශ්‍රී ඇමතිතුමා
නිශාන්ත වීරසිංහ අධ්‍යක්ෂණය කළ ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ ජයශ්‍රී ඇමතිතුමා සිනමා පටයේ මංගල දර්ශණය ඊයේ කොළඹ රීගල් සිනමා ශාලාවේ දි පැවත්වීණි. විශේෂ ආරාධිතයන් හා සිනමා පටයට රංගනයෙන් දායක වු රංගන ශිල්පින්,ශිල්පිනියන් සහ කලාකරුවන්,මාධ්‍යය වේදින් ඒ සදහා සහභාගිවිය.මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.
සටහන-සේයා -නිශ්ශංක විජේරත්න