වර්ෂ 2022 ක්වූ May 26 වැනිදා Thursday
MASSCO මාධ්‍යශූරී විශිෂ්ටතා සම්මාන පිරි නැමීම
ඒ ශ්‍රී ලාංකේය ජනසන්නිවේදකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද Massco සම්මාන උලෙළ අති උත්කර්ෂවයෙන් ඊයේ පස්වරුවේ කොළඹ රමාඩා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අන්ශු මාරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මේ උලෙළ පැවැත්විණ. 2015,2016,2018 වර්ෂවලදී MASSCO මාධ්‍යශූරී විශිෂ්ටතා සම්මායට පාත්‍ර වූ ආචාර්ය නුවන් , මෙවර උලෙළේදී (2019 වසර සඳහා ) සිව්වැනි වරටත් ඒ බුහුමන ලැබුවේය.මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනයන් හි විවිධ දක්ෂතා දැක් වුවන් එහිදි සම්මානයට පාත්රවිය.එමෙන්ම විවිධ කේෂත්රයන් නියොජනය කරමීන් ඒ ඒ අංශයන් හි දක්ෂතා දැක් වුවන් ද ඇගයිමට ලක්කෙරිණි. මේ එහි විශේෂඅවස්ථා කිහිපයකි.
(සටහන-ඡායාරූප- නිශ්ශංක විජේරත්න.)