වර්ෂ 2022 ක්වූ May 26 වැනිදා Thursday
ජ්‍යෙෂ්ඨ ටෙලි නිර්මාණ අධ්යක්ෂ බර්ට්‍රම් නිහාල් විසින් රචනා කරන ලද ශ්‍රී ලංකාවේ රූපවාහිනිය-දෘශ්‍ය සංඥාර්ථ සහ සමාජ සංස්කෘතික විසංයෝජනය සහ රූකල්පන යන නවතම ග්රන්ථ ද්වය ජනගත කිරිම පසු ගියදා ශ්‍රි ලංකා පදනම් ආයතනයේදි සිදුකෙරිණි.ඒ කතානායක කරුජයසුරිය මහතාගේ ප්රධානත්වයනි.
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න