වර්ෂ 2022 ක්වූ May 19 වැනිදා Thursday
The Game (සෙල්ලම )
සිනමාවට නවක අධ්යක්ෂවරයකු ලෙස පිවිසෙන බුද්ධි සංජය එදිරිසිංහගේ ‘ද ගෙම් සෙල්ලම,සිනමා පටයේ මුහුරත් උළෙල පසුගිය දින මත්තේගොඩ මහානාම රෙස්ට් දි පැවත්විණි. සිනමා පටයට දායක වන කලා කරුවන් සහ ආරාධිත අමුත්තන් රුසක් මේ සදහා සහභාගි වුහ.
දමයන්ති ෆේන්සේකා,මාධනි මල්වත්ත,සරත් කුලාංග,සුදර්ශණි ගැලනිගම,ජේහාන් අප්පුහාමි,මුලින්ද බංඩාර,මනෝජා ප්‍රනාන්දු,අයේෂා එදිරිසංහ,විමුක්ති බංඩාර,විමුක්ති කිරිඇල්ල,රංගනයෙන් දායකවේ.“ද ගෙම් සෙල්ලම,,සිනමා පටය සුදර්ශණි බංඩාර නිෂ්පාදනය කරන අතර තිර රචනය මුලින්ද බංඩාරයි.සහය අධ්‍යක්ෂනය ශසික හේරත්,කැමරා අධ්‍යක්ෂණය චානක සංජිව උපනන්ද, වේෂ නිරුපණය රමේෂ් මතගවිර, කලා අධ්‍යක්ෂණය සරත් චන්ද්‍රසිරි, සංගීත අධ්‍යක්ෂණය සමන්ත ගීකියනගේ යි. මුල්‍ය කළමණාකරනය දුමින්ද පෙරේරා, ශබ්ද පරිපාලනය ලාල් දිසානායක, සංස්කරණය කසුන් මාධව, ඇදුම් නිර්මාණය රන්දිකා ද සිල්වා, ගායනය නෙතින් ගුණරත්න, නිශ්චල ජායාරුප භානුක ප්‍රනාන්දු ගෙනි.
සටහන -සේයා-නිශ්ශංක විජේරත්න