වර්ෂ 2022 ක්වූ May 19 වැනිදා Thursday
හුස්ම සිනමාපටයේ මාධ්‍ය දර්ශනයෙහි විශේෂ අවස්ථා
දසුන් පතිරණ,පුබුදු චතුරංග,ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි,චමත්කා ලක්මිණි,අංජන ප්‍රේමරත්න, මහින්ද ඉහලගම,රඟපාන නවතම සිනමා පටය හුස්මයි.එහි මාධ්‍ය දර්ශනය පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේදි පැවත්විණි. නිහාල් විජේසිංහ හුස්ම නිෂ්පාදනය කරන අතර කථාව, දෙබස්, තිරරචනය, අධ්‍යක්ෂණය, සුදේශ් වසන්ත පිරිස්ගෙනි. කැමරා අධ්‍යක්ෂණය ගාමිණි මොරගොල්ලාගම, සහය අධ්‍යක්ෂණය හා කලා අධ්‍යක්ෂණය සරත් සමරවික්‍රම, සංස්කණය අනුර බංඩාර, සංගිතය කේෂාන් පෙරේරා, වේෂ නිරුපණය තාරක අධිකාරි, නිෂ්පාදන කළමනාකණය තුෂාණි අධිකාරි, ගීත රචනය බන්දුල නානායක්කාරවසම්, ගීත ගායනය උරේෂා රවිහාරි, ශබ්ද සැලසුම් සසික රුවන් මාරසිංහ, වර්ණ සංකලනය ආනන්ද බංඩාර, ඇදුම් නිර්මාණය ප්‍රභාත් සේමගේ ගෙනි. මේ මාධ්‍ය දර්ශනයේ විශේෂ අවස්ථායි.
සටහන -සේයා-නිශ්ශංක විජේරත්න