වර්ෂ 2022 ක්වූ May 26 වැනිදා Thursday
නිශාන්ත සෙනවිරත්න අධ්යක්ෂණය කළ යු.ඒ..පල්ලියගුරු නිෂ්පාදනය කළ සාම කුමරු සිනමා පටයේ මංගල දර්ශනය පසු ගිය දින රිගල් සිනමා ශාලාවේදි පැවත්විණි. මේ එහි විශේෂ අවස්ථා කිහිපයක් සරසවිය කැමරා ඇසට හසු අයුරුයි.
සටහන -සේයා-නිශ්ශංක විජේරත්න