වර්ෂ 2022 ක්වූ May 19 වැනිදා Thursday
ඉස්කෝලේට මං ආවා බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේදි මංගල දර්ශනයේ විශේෂ අවස්ථා
ප්රසාද් සමරතුංග සිනමා සම්ප්රප්තිය ඉස්කෝලේට මං ආවා පසුගිය 5 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල්දි ප්රදර්ශණය ආරම්භවිය.සදුන්දොරමුල්ල නිෂ්පාදනයක් වන මෙය පවුලේ සියලු දෙනාට එකලෙස නැරඹිය හැකි සිනමා පටයකි. මේ පසුගිය දින බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේදි මංගල දර්ශනයේ විශේෂ අවස්ථායි.
සටහන -සේයා- නිශ්ශංක විජේරත්න