වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
ප්රසාද් සමරතුංග සිනමා සම්ප්රප්තිය ඉස්කෝලේට මං ආවා
ප්රසාද් සමරතුංග සිනමා සම්ප්රප්තිය ඉස්කෝලේට මං ආවා පසුගිය 5 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල්දි ප්රදර්ශණය ආරම්භවිය. සදුන්දොරමුල්ල නිෂ්පාදනයක් වන මෙය පවුලේ සියලු දෙනාට එකලෙස නැරඹිය හැකි සිනමා පටයකි. මේ පසුගිය දින බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේදි මංගල දර්ශනයේ විශේෂ අවස්ථායි.
සටහන -සේයා- නිශ්ශංක විජේරත්න