වර්ෂ 2022 ක්වූ May 19 වැනිදා Thursday
ලගදිම තිරගත විමට නියමිත නිශාන්ත විරසිංහ අධ්‍යක්ෂණය කල ජනිත මාරසිංහ නිෂ්පාදනය කල ජය ශ්‍රී ඇමතිතුමා සිනමා පටයේ ‘දියවන්නාවේ මොන්ටි සොරිය,ගිතය ජනගත කිරිම අද 29 වන දින රිගල් සිනමා ශාලාවේ දි පැවත්විණි. එහි පද රචනය චන්ද්‍රදාස ප්‍රනාන්දු,සංගිතය,ගායනය සුනිල්පෙරේරා ගෙනි.
සටහන හා සේයා- නිශ්ශංක විජේරත්න