වර්ෂ 2022 ක්වූ May 19 වැනිදා Thursday
නව පරපුරේ රංගන ශිල්පිණි අංජුලා ශානිගේ උපන් දිනය 31 වන දිනට යෙදි ඇති නිසා ඇයගේ සේයාරු පෙලක් සරසවිය වෙබ් අඩවියට ගෙන එන්න අප සිතුවා . ඔබට සුබ උපන් දිනයක්.
සේයාරු -නිශ්ශංක විජේරත්න