වර්ෂ 2022 ක්වූ August 17 වැනිදා Wednesday
විජය කුමාරතුංග ගුණ අනුස්මරණ උළෙල
මානව හිතවාදි ජනප්‍රිය රංගන ශිල්පි විජය කුමාරතුංග ගුණ අනුස්මරණ උළෙල පසු ගිය දින ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදි පැවැත්විණි. එයට සමගාමීව විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය .ගීත ගායනා තරඟයක් හා ප්‍රසංගයක් පවත් වන ලදි.එදින විජය කුමාරතුංග කලා කරුවාගේ සහොදරිය වන රුපා කුමාරතුංගට සහා ප්රවිණ මාධ්‍යවේදි ආතර් යු අමරසේනට විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය සමරු තිළිණ ප්‍රධානය කළඅතර එහි ගිත ගායනයට එක් වු අධුනික ශිල්පින් ටද සම්මාන සහතික පිරිනැමිමක්ද එම සංසදය සිදුකරන ලදි.
ඡායා සටහන් - නිශ්ශංක විජේරත්න