වර්ෂ 2023 ක්වූ September 26 වැනිදා Tuesday
දැවන්ත මුහුරත් උළෙලෙක් මායා 2ක
සිනමාවට නව ප්රබෝධයක් ඇතිකරමින් මැත ඉතිහාසයේ ලාංකිය සිනමාව තුල පැවති දැවන්තම මුහුරත් උළෙලෙ පසුගිය සෙනසුරාදා දින ෂැංග්‍රිලා හෝටලයේදි පැවත්විණි. රංගන ශිල්පි පුබුදු චතුරංගගේ පළමු සිනමා අධ්‍යක්ෂණය“ මායා 2 නම් වේ. ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන යාමේ අරමුණේන් නිෂ්පාදනය වන මෙම විත්රපටය “ තිකෝ ෆිල්ම්ස්,, තුන් වන නිෂ්පාදනයයි. එහි නිෂ්පාදකවන්නේ තිළිණි ප්‍රියමාලි සහ ආචාර්ය ඉසුරු බණ්ඩායි.මෙම දැවන්ක උළෙලෙ සදහා කලා කරුවන් සහ දේශපාලඥයන් මෙන්ම විශේෂ ආරාධිතයන්ද පැමිණ සිටිහ. ප්‍රේම දඩයමේ ප්‍රධාන නිළිය වන ඉන්දිය ටෙලිනාට්‍ය ශිල්පිනියක් වන මවුණි රෝයිද එදින විශේෂ ආරාධිත ශිල්පිනියක් ලෙස සහභාගි වුවාය.
සටහන -සේයාරු-නිශ්ශංක විජේරත්න