වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
සුනිල් කොස්තා “ පනම් බඳින ගස්,, වැඩ අරඹයි.
සුනිල් කොස්තා නවතම ටෙලි නාට්‍ය“පනම් බඳින ගස්,, මුහුරත් උළෙල පසුගිය දින ගලදාරි හෝටලයේදි පැවත්විණි.එහිඅධ්යක්ෂණය ,තිර රචනය සුනිල් කොස්තාගේ වන අතර ඹසුර පදනම වෙනුවෙන් වසන්ත ජයවර්ධන නිෂ්පාදනය කරයි.විධායක නිෂ්පාදනය ප්‍රදිප් කේ සහරා පැලෂ් ගෙනි.සනත් ගුණතිලක,දිල්හානි ඒකනායක,ආනන්ද කුමාර උන්නැහේ,නිරෝෂන් විජේසිංහ,රිචඩ් මාණමුදලි,මිචෙල් දිල්හාරා,සුරංගා රණවක,පවිත්‍ර වික්‍රමසිංහ රංගනයෙන් දායකවේ .
සටහන සේයාරු-නිශ්ශංක විජේරත්න